අඛණ්ඩව දෙවැනි දිනටත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 600 සීමාව ඉක්මවයි....(වීඩියෝ)

නොවැ 07, 2021
  • අඛණ්ඩව දෙවැනි දිනටත් ඊයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

    දින 20කට පසු පසුගිය 05 වැනිදා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගිය අතර, ඊයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 617ක්.

    Latest News