උසස්‍ පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ...

නොවැ 09, 2021

    2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L Exam) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.10 වැනි දින දක්වා දීර්ඝ කර ඇතැයි, විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.  

    2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් මස පැවැත්වීමට තීරණය කර තිබේ.  විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2021.12.01 වැනි දින සිට 2021.12.11 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

    Latest News