සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහය පතයි...

නොවැ 11, 2021

    අපරාධ විමර්ශනයකට අදාල සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතනවා.

    අදාල සැකකරු වැඩි වශයෙන් වැලිකඩ, රාජගිරිය, වැල්ලවත්ත හා බත්තරමුල්ල යන ප්‍රදේශවල ගැවසී  ඇති බවටයි, තොරතුරු ලැබී ඇත්තේ. මේ පිළිබද තොරතුරක් වෙතොත් 0718-591 762 / 0718-594 921 / 0718-594 913 යන අංක වෙත දැනුම් දිය හැකියි.

    Latest News