පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවු. 60 දක්වා දීර්ඝ කරයි...

නොවැ 11, 2021

    පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

    කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

    Latest News