ජනතාවගේ ජීවිත, ආර්ථිකය හා රැකියා සුරක්‍ෂිතතාව වෙනුවෙන් කැපවූ අය-වැයක්....(වීඩියෝ)

නොවැ 12, 2021
  • මානව ශිෂ්ඨාචාරයේ වේදනාකාරීම යුගයක් පසු කරමින් සිටින අවස්ථාවක ජනතාවගේ ජීවිත, ආර්ථිකය හා රැකියා සුරක්‍ෂිතතාව වෙනුවෙන් කැපවූ අය-වැයක් මෙවර සකස් කිරීමට හැකිවූ බව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා.

    එය “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් කරගත් අය-වැය යෝජනාවලියක්. 2022 අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    Latest News