දේශීය නිෂ්පාදන දිරි ගන්වමින්, රටේ වේගවත් ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කරගත් යෝජනා රැසක්....(වීඩියෝ)

නොවැ 12, 2021
  • දේශීය නිෂ්පාදන දිරි ගන්වමින්, රටේ වේගවත් ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කරගත් යෝජනා රැසක් ඇතුළත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයේ දෙවන අය-වැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

    ග්‍රාමීය සංවර්ධනයට මෙහි ප්‍රමුඛතාව හිමිවී තිබෙනවා. කොවිඩ් අර්බුදය හමුවේ වුවද, සියලු ක්‍ෂේත්‍රවලට සහන හා දිරිගැන්වීම් ලබාදීම, විශේෂත්වයක්. ආදායම් උත්පාදනයේ දී ජනතාව පීඩාවට පත් නොවන ආකාරයෙන්, මෙවර අය-වැය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News