ආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළට....(වීඩියෝ) 

නොවැ 12, 2021
  • කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් තවදුරටත් වසා තබන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

    ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය මතයි, එම පියවර ගෙන ඇත්තේ. මේ අතර, ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    Last modified on සිකුරාදා, 12 නොවැම්බර් 2021 20:37

    Latest News