රටේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මත; අමාත්‍ය නාමල්....(වීඩියෝ)

නොවැ 13, 2021
  • රටේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මත බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

    කොවිඩ්-19 රෝග ව්‍යාප්තියත් සමඟ ඩිජිටල්කරණයේ අසීමිත අවස්ථා හොඳින් වටහා ගැනීමට හැකියාව ලැබුණු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.....

    Latest News