කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමේ සහ රෝහල් ගතවීමේ ප්‍රවණතාවක්; වෛද්‍ය අන්වර් හම්දානි...(වීඩියෝ)

නොවැ 13, 2021
  • කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමේ සහ රෝහල් ගතවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්‍ෂණික සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.

    ඔහු අවධාරණය කරන්නේ, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සියලු කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය බවයි.

    Latest News