පුපුරණ ද්‍රව්‍ය සමග අයෙක් දැලේ...

නොවැ 14, 2021

    ඊයේ (13) පාදුක්ක පොලිස් වසමේ අරුක්වත්ත ප්‍රදේශයේදී , පොලිසියට ලද තොරතුරක් අනුව කළ වැටලීමකින් පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු වසය අවුරුදු 53 ක් වූ අරුක්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රවය අතර, මෝටාර් උණ්ඩයක් හා දුම් බෝම්බයක් වේ. සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 14 නොවැම්බර් 2021 11:52

    Latest News