රොබින් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු හෙට (09)...(වීඩියෝ)

ජන 08, 2022
  • අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) සිදු කිරීමට නියමිතයි.

    දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. 84 වියෙහි පසු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවප්‍රාප්ත වුණා.....

    Latest News