ඉන්දියාවේ තිබූ තෙල් ටැංකි මෙරටට ගන්නා විට විරෝධය පෑම විශ්මය ජනකයි; අමාත්‍ය ගම්මන්පිල...(වීඩියෝ)

ජන 09, 2022
  • ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව සන්තකයේ තිබියදී නිහඬව සිටි සංවිධාන, ඒවා යළි ශ්‍රී ලංකාවට ලබාගන්නා විට විරෝධ පළ කිරීම විශ්මය ජනක බව, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

    ඔහු සඳහන් කළේ, උද්ඝෝෂණ සඳහා සූදානම් වන සංවිධාන හා වෘත්තිය සමිති මීට අදාළ ලිපි ලේඛන පරීක්‍ෂාවක් සිදු කරගන්නා ලෙසයි.

    Latest News