කාසල්රි ජලාශ වේල්ල මත ගේට්ටු පද්ධතියක්....

ජන 31, 2022

    පිටාර මට්ටම ඉක්මවන ජල ප්‍රමාණයක් රඳවා තබාගැනීම සඳහා කාසල්රි ජලාශ වේල්ල මත නව ජාත්‍යන්තර ක්‍රමවේදයක් අනුගමනය කරමින් ගේට්ටු පද්ධතියක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.

    එය සිදු කරන්නේ, අමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් එක්වයි. මෙමගින් වේල්ල පවතින මට්ටමට ඉහළින් අඩි 4ක පමණ ජල ප්‍රමාණයක් රඳවා තබාගත හැකියි. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පවසන්නේ, එය ගිගාවොට් නවයක විදුලි උත්පාදනයකට යොදා ගත හැකි බවයි.

    Latest News