විදේශ රැකියා ඇබෑර්තුවලට සරිලන රැකියා ඉලක්කගත වෘත්තිමය පාඨමාලා අරඹන්න;අගමැති

ජන 31, 2022

    විදෙස් රැකියා ඉලක්ක කරගත් වෘත්තිය පාඨමාලා ආරම්භ කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෘත්තීය පුහුණු ආයතන වෙත අද (31) උපදෙස් දුන්නා.

    ඒ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකට එක්වෙමින්. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්....

    Pm px 900 31 01 22

    Pm02 px 900 31 01 22

    Latest News