කාබනික පොහොරවලින් ගොඩ බෝග වගාවන් රැසක්....(වීඩියෝ)

පෙබ 06, 2022
  • මොරගහකන්ද ගල්ලෑව ප්‍රදේශයේ පදිංචි ගොවියන් මෙවර මහ කන්නයේ ඉතාමත් සාර්ථක ගොඩ බෝග වගාවන් රැසක් සිදුකර තිබෙනවා.

    ඒ වස විස නැති වගාවක් සඳහා ගොවි ජනතාව යොමු කිරීමේ වැඩපිළිවෙළ යටතේ.

    Last modified on ඉරිදා, 06 පෙබරවාරි 2022 17:26

    Latest News