අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත ඒකලට නව ආයෝජන මධ්‍යස්ථානයක් (වීඩියෝ)

පෙබ 10, 2022
  • සැපයුම් පහසුකම් ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති සඳහා නව ආයෝජන මධ්‍යස්ථානයක් ජා ඇල - ඒකල ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුවයි.

    Latest News