මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙඩි හුවමාරුවකදී මරුට....(වීඩියෝ)

පෙබ 11, 2022
  • මොරටුව එගොඩඋයන-මෝදර “ඉසුරු සිරි මාවත“ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී තෙල්ගේ දිලාන් සමීර පීරිස් නොහොත් “අබ්බා“ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මියගොස් තිබෙනවා.

    වෙඩි හුවමාරුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල් ගත කෙරුණා....

    Last modified on සිකුරාදා, 11 පෙබරවාරි 2022 18:12

    Latest News