අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 60%ක් බූස්ටර් එන්නත් අරන්....(වීඩියෝ)

පෙබ 11, 2022
  • අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතරින් 60%ක් මේ වනවිට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇතැයි, සෞඛ්‍ය අංශ පවසනවා.

    මෙතෙක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් වහාම ඒ සඳහා යොමුවන ලෙසයි, ඔවුන් ඉල්ලා සිටින්නේ. මේ අතර කොවිඩ්-19 රෝගය වැළඳුණු 1,259 දෙනෙකු අද මෙරටින් හඳුනාගත් බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.....

    Latest News