“මලිතා-දමිත්“ හිමිකම් ඔප්පුව පිරිනැමේ....(වීඩියෝ)

පෙබ 11, 2022
  • “මලිතා-දමිත්“ රූපවාහිනී භාරය යටතේ රැකවරණය ලැබූ දරුවන් දෙදෙනාට ඔවුන්ගේ පදිංචි ස්ථානයේ හිමිකම් ඔප්පුව අද ලබාදුන්නා.

    ජාතික රූපවාහිනිය එම දරුවන්ගේ රැකවරණය බාරගනිද්දී දියණියට වයස අවුරුදු 07ක් හා පුතාට වයස අවුරුදු 03ක්. අද ඔවුන් වයස අවුරුදු 27 සහ 21 යන වයස්වල පසුවන්නන්.....

    Latest News