මාර්තු මුල් සතිය තුළ වර්ෂාපතනයේ වැඩිවීමක්.....

පෙබ 27, 2022

    මාර්තු මුල් සතිය තුළ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියා සිටින්නේ

    Latest News