අය-වැය 2019 ලබන (05) පාර්ලිමේන්තුවට

මාර් 03, 2019

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම, දේදුණු අන්ත, නිවසේ සිට අය වැය - 2019 පිළියෙල කරන අවසන් මොහොතේ දී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා සමඟ ගැඹුරු සාකච්ජාවක නිරත වෙමින් සිටි මොහොත අය වැය - 2019 වාර්තාව මාර්තු (5) අඟහරුවාද පස්වරුවේ දී මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

    Latest News