මල්වතු හිමිගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

අප්‍රේ 30, 2022
  • සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් හෝ විශ්වාසභංග යෝජනාවකින් ඉවත්කරණු ලැබවහොත්, ත්‍රස්තවාදය පරාජය කළ අවස්ථාවේ ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනා යළි ක්‍රියාත්මක විය හැකි බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ උන්වහන්සේ බැැහැදුටුවා. අනුනාහිමියන් එම අවස්ථාවේ දී මේ බව සඳහන් කළා.  

    Latest News