අද (01) සහ ලබන 03 විදුලි විසන්ධියක් නැහැ...

මැයි 01, 2022

    අද (01) සහ ලබන 03 විදුලි විසන්ධියක් නොකිරීමට පියවර ගෙන තිබෙනවා.

    අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සහ මැයි 03 රාමසාන් දිනය යෙදී තිබීම ඊට හේතුවයි. හෙට සහ මැයි 04 වැනිදා පැය 03යි විනාඩි 20ක විදුලි විසන්ධියක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා ‍කොමිසම සඳහන් කළා.

    Latest News