මැයි පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක්...(වීඩියෝ)

මැයි 01, 2022
  • මැයි දින පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශවල විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

    තමන්ට සිදුවිය හැකි අපහසුතා මඟහරවා ගැනීව සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ....

    Latest News