රිවොල්වරයක් සමග අයෙක් දැලේ...

අගෝ 14, 2022

    මීටියාගොඩ නිවසක සගවා තිබු රිවොල්වරයක් සමග වයස 24ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් විශේෂ බලකා මූලස්ථානයේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින් වැටලිම ඊයේ රාත්‍රි සිදුකර තිබෙනවා. වැඩිදුර විමර්ශනය මීටියාගොඩ පොලිසියට භාරදි තිබෙනවා.

    Latest News