ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට යළි යාවත්කාලීන කෙරේ...

අගෝ 14, 2022
  • ජාතික ඉන්ධන අවසර පත හෙවත් කියු-ආර් ක්‍රම‍වේදයට අනුව නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට යළි යාවත්කාලීන කිරීමට නියමිතයි.

    ඉන්ධන කෝටාව ක්‍රියාත්මක කිරීමත් සමග ඉන්ධන පිරවුම්හල්වල පැවති දිගු පෝලිම් ද අවසන් වී තිබෙනවා.

    Latest News