ගැටබරු රජමහා විහාරස්ථානයේ ඇසළ මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහර අද...

සැප් 10, 2022

    මාතර ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානයේ ඇසළ මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහර අද (10) වීදි සංචාරය කිරීමට නියමිතයි.

    තෙවැනි පේලි පෙරහර ඊයේ වීදි සංචාරය කළා. අද රාත්‍රී දෙවොල් මහා දේව තොවිලය පවත්වා, හෙට අලුයම ගිනි පෑගීම සහ දහවල් දේව දානයෙන් ඇසළ මංගල්‍යය නිමාවට පත් වනවා.

    Latest News