නවසීලන්ත මහ කොමසාරිස් සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශ රුවන් විජයවර්ධන මහතා අතර හමුවක්...

ඔක් 22, 2022

    නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශ රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ඊයේ (22) පැවැත්වුණා.

    ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී. මීතෙන් වායුව අවම කිරීමට අවශ්‍ය තාක්‍ෂණික සහය ලබා දෙන ලෙස රුවන් විජයවර්ධන මහතා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියා. ඒ පිළිබඳව නවසීලන්ත රජය සමග සාකච්ඡා කරන බව, මහ කොමසාරිස්වරයා කියා සිටියා.

    Latest News