ඒ අනුව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශුසම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනේ.
විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද (22) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.