ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී (වීඩියෝ)

මාර් 30, 2019

    අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු ලබන සඳුදා සවස 3.00ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

    දේහය මේ වනවිට තැන්පත් කර ඇත්තේ, කොළඹ විජේරාම මාවතේ, අංක 6/1 දරණ නිවසේ. දිවංගත ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වූ ඇය, මියයන විට 77 වියේ පසු වූවාය.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 21:51

    Latest News