ජාතික සිනමා දිනය අදයි

අප්‍රේ 05, 2019

    අප්‍රේල් මස 05 වැනි දින "ජාතික සිනමා දිනය" ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජය පවසයි.

    ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් මෙම දිනය සැමරේ.

    දකුණු ඉන්දියානු ආභාශයෙන් මෙරට සිනමාව මුදා ගනිමින් දේශීය මුහුණුවරක් ගෙන ඒම සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිදුකළ මෙහෙවර අගයමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බව පැවසේ.

    Latest News