තවුහිද් ජමාත් නායකයාට විද, ඩුබායි පැන්න මොහොමඩ් මිල්හාන් CID අත්අඩංගුවට

ජූනි 14, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු තවත් ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි සිට දිවයිනට රැගෙන ඒ.

    අද (14) අළුයම මෙම සැකකරුවන් දිවයිනට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

    මේ වනවිට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවේ.

    Last modified on සිකුරාදා, 14 ජූනි 2019 10:36

    Latest News