දේශගුණික සුහුරු කෘෂි ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 140 ක්

ජූනි 14, 2019

    බඩ ඉරිඟු මිලට ගත් තොග ගබඩාකරුවන් සහ අතර මැදියන් බඩ ඉරිඟු තොග ඉදිරි සති දෙක තුළ නිදහස් නොකළොත් බඩ ඉරිඟු ආනයනය සඳහා ඉඩ ලබාදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමින් හෙතෙම මේ බව පැවසීය.

    Latest News