රිෂාඩ්ට උත්තර දෙන්න එස්.බී FCIDයට

ජූනි 14, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අද උදේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.

    ඒ එම කොට්ඨාසය මගින් සිදුකළ කැඳවීමකට අනූව ප්‍රකාශයක් ලබාදීමටයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින්, සිදු කරන ලද පැමිණිල්ලකට අනූව, ප්‍රකාශයක් ලබාදීම සඳහා එස්.බී.දිසානායක මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණ.

    Last modified on සිකුරාදා, 14 ජූනි 2019 13:42

    Latest News