වර්ජනය පැවතියත් දුම්රිය වාර කිහිපයක් ධාවනයට (වීඩියෝ)

ජූනි 21, 2019

    වර්ජනය පැවතියත් රඹුක්කන, මහව, හලාවත, ගාල්ල කාර්යාල දුම්රියන් හා මහනුවර - බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    වර්ජනය හේතුවෙන් බස් රථ 800 ක් ධාවනයට එක්කර තිබේ.

    මේ බව ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා පවසයි.

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 21:17

    Latest News