වැව් සිඳීයාමෙන් මත්ස්‍ය සම්පත අනතුරේ

ජූනි 30, 2019

    වියළි කාලගුණය හේතුවෙන් වව්නියාව, මහරම්බකුලම වැවේ මත්ස්‍යයින් විශාල ලෙස මියගොස් තිබේ.

    මීට පෙර ද ප්‍රදේශයේ වැව්වල මත්ස්‍යයින් මියගොස් තිබුණේ ප්‍රමාණවත් තරම් ජලය නොමැතිවීම හේතුවෙන් බව අප වාර්තාකරු පවසයි.

    Latest News