සෙල්ලබාව කඳුරක්‍ෂිතයේ ගින්නෙන් ශාක රැසක් විනාශයි

ජූනි 30, 2019

    වැල්ලවාය, යාලබෝව, සෙල්ලබාව කඳුරක්‍ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 70කට පමණ හානි සිදුව ඇතැයි අප වාර්තාකරු පවසයි.

    අද අලුයම වනවිටත් ස්ථාන කිහිපයක ගින්න පැවති බව වාර්තාවේ. මෙම රක්‍ෂිතයේ වටිනා ශාක රැසක් ඇති අතර සත්ව විශේෂ රැසක්ද ජීවත් වන බව පරිසරවේදීන් කියා සිටී.

    Latest News