ධීවර පිරිසක් ෂී ෂෙල්ස් හි අත්අඩංගුවට

අගෝ 10, 2019

    ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් සීෂෙල්ස් හි ධීවර අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පිරිසට ධීවරයින් 07 දෙනෙකු ඇතුළත්වේ.

    මෙම ධීවර පිරිස සී ෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරතව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ගමන් කළ යාත්‍රාව ද රඳවාගෙන ඇත.

    Latest News