සෞභාග්‍යයේ දැක්ම අනුව විශ්වවිද්‍යාල නොමැති දිස්ත්‍රික්වල නව තාක්‍ෂණ විශ්වවිද්‍යාල 10 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාලය අක්මීමණ ප්‍රදේශයේ ඉදිකිරීමට සැළසුම් කර ඇත.

Latest News