ජාතික සභාවේ ආරම්භක රැස්වීම අද (29) පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මේ දක්වා මහජනතාවට පනවා තිබූ සීමාවන් හෙට (20) දිනයේ සිට ලිහිල් කර තිබේ.

පාර්ලිමේන්තුවේ ස්ථාපනයට යෝජිත ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව, ලබන 20 වැනි දිනට අදාළව න්‍යාය  පුස්තකයට ඇතුළත් කර තිබේ.

2022 අතුරු අයවැය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අදින් ආරම්භ වෙයි. ඒ අනූව පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022.07.14 දින සිට ඉල්ලා අස්වී ඇති බැවින්, පුරප්පාඩුවූ ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 19 දා සිදුකරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා දැනුම්දී ඇත.

රටේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳව මුදල් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව පක්ෂ, විපක්ෂ ජනතා නියෝජිතයින් රැසක් ඒ සම්බන්ධව අදහස් පළ කළා.

අද දින පාර්ලිමේන්තුවේ දී අගමැතිතුමා විසින් කිසිඳු විශේෂ ප්‍රකාශයක් සිදුනොකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (28) දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

අධිභාර බදු පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ ඡන්ද විමසීමකින් තොරවයි.

ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍ර ත්‍රිත්වයකට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

Latest News