ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය කිරිම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබිය දි චීනයෙන් දුම්වැටි ආනයනය කිරිම සදහා බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.

Latest News