රාජ්‍ය දැව සංස්ථාව 2022 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට රුපියල් කෝටි 373 ක ලාභයක් උපයා ගෙන තිබෙනවා.

රාජ්‍ය දැව සංස්ථාව, දැව අගුරු නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. එය හඳුන්වාදීම, වනජීවි හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරුණා.

රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාන්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පවසයි.

Latest News