පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද (23) පස්වරු 4.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත…
කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 75,842ක් දක්වා ඉහළගොස් තිබේ.
අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින්…
2019 වසරේ අප්‍රේල් මස 21වනදා ස්ථාන 07ක සිදුවු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක්…
යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ මාර්ගෝපදේශ සහ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2021 එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) විශේෂ රැස්වීම සමානාත්මතාවය පිළිබඳව යලි සිතීම: තිරසාර සංවර්ධන අරමුණු සඳහා වන දශකය…
සාරධර්ම වලින් පිරිපුන් පුරවැසියකු අධ්‍යාපනය තුළින් බිහිවිය යුතු බවත් ඒ සඳහා අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින හිස්තැන් පිරවීමට කටයුතු කරන…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රී 12.00…
ජාතික නිදහස් දින උළෙලට සමගාමීව පෙබරවාරි මස 04 දින මාලි රාජ්‍යයේදී පැවති උත්සවයකදී එරට ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින්හී නිරත…
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 59 වන සේනාංකායේ 18 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩී.ජී සූරියබණ්ඩාර ඉකුත් සිකුරාදා (19) දින…
කොවිඩ් 19 රෝගය වැළඳුනු තවත් 518 දෙනෙක් ඊයේ හඳුනා ගැනිණ. ඉන් 487 දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූවන්.
කොව්ඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රටේ මුළු ජනගහණයෙන් මිලියන 14කට කොවිඩ් 19 එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය ත්‍රිකුණාමලයේ පැවති වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනාගැනීම හා ව්‍යර්ථ කිරීමේ ක්‍රමෝපායන්…
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති පටු පාලම තුල සිරවී තිබූ…
කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තුන් ලක්ෂ 54,352 දෙනෙක්ට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අම්පාර,ලාහුගල,වනෝද්‍යානයේ පවත්වාගෙන ගිය අක්කර 15ක ගංජා හේනක් වැටලීමට පොලීසිය සමත්විය. නැගෙනහිර පළාතේ,මෙතෙක් සිදු කළ විශාලතම වැටලීම මෙය බවයි, අම්පාර පොලීසිය…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම…
ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත ලබාදීම මේ දිනවල සිදු කෙරේ. ඊයේ වන විට 2,000කට පමණ එන්නත ලබා…
කැළෑ කපා පරිසරය වැනසීමට රජය කිසිවෙකුට හෝ අවසර දී නොමැති බවත්, අහිංසක ගොවියන්ට ඔවුන් වගා කළ බිම් නැවත වගා කිරීමට…

Latest News