කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ඉදිකිරීම් අවසන් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන ජපන් කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි…
අක්කරයකට වඩා වගාබිම් ඇති ගොවීන්ට ගිනි අවි ලබාදීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විරෝධය පළ…
දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් පසුගියදා බාර දුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමට සහ ඊට…
කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමූ ගම්පහ පොදු වෙළඳ පොළ ආශ්‍රිත මාර්ග සහ අවට වෙළඳසල් හෙට ( 22 ) විවෘත කිරීමට…
දරුවන් තුළ කණ්ඩායම් හැඟීම සහ කම්පනය සහ සංහිඳියාව ඇති කිරීමට බාලදක්‍ෂ ව්‍යාපාරය අද්විතීය කාර්ය භාරයක් ඉටුකරන බව, අමාතය මහාචාර්ය ජී.එල්.පීරිස්…
වරප්‍රසාද අහිමිව, ඉදිරියට එන්නට අවස්ථා මග හැරී සිටින පිරිස් හඳුනා ගනිමින්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දුන් විට ඉතා සාර්ථක ප්‍රතිඵල…
කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.
නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනා ගැනීම සහ ව්‍යර්ථ…
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා තුන් ලක්‍ෂ 2857කට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වවුනියාව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම ආරම්භ කර තිබේ.
වී මිලදී ගැනීමට, නැගෙනහිර පළා‍තේ සමූපකාර සමිති සඳහා ණය මුදල් ප්‍රදානය මඩකලපුව, දේවනායගම් ශාලාවේදී ඊයේ සිදු කෙරිණ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය කෙරෙන වී සහ අනෙකුත් ආහාර වර්ග ගබඩාකර තැබීමට, නව ආහාර ගබඩාවක් විවෘත කිරීම ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
මේ වනවිට ශ්‍රී ලංකාව පුරා පැතිරී යන කොරෝනා වසංගතය දුරුවී ජනාධිපති, අගමැති ප්‍රමුඛ රජයටත්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්ය අංශ ඇතුළු…
කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ පරිවේනාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේගේ 84…
ගාල්ල රූමස්සල කන්දේ දැනට තිබෙන පටු පාර සංවර්ධනය සඳහා මහජනතාව කර ඇති ඉල්ලීම සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වාර්තාවක්…
වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගිනි අවි ලබාදීම විසඳුමක් නොවෙයි.
මිනුවන්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවි, තියුණු ආයුධ සහ ජීව උණ්ඩ සහ වාහන අංක තහඩු කීපයක් සමඟ…
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ප්‍රමුඛතාව දීම රටේ අවශ්‍යතාවක් බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ෆයිසර් එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය දෙගුණ කිරීමට සූදානම් බව එම සමාගම පවසනවා.
මීපේ දෙකදුගල ගල්කොරියක ගබඩාවකින් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සොරකම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News