උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන 'දෙනුවර මැණිකේ' දුම්රිය ධාවනය නැවත…
බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරන පුද්ගලයන් පී සී ආර් පරීක්ෂණවලට හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කිරීම අද සිට පෙබරවාරි…
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් තොගය රැගත් විශේෂ ගුවන් යානය අද (28) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ(27) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබේ.
අද (28) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක්…
2019 අ.පො.ස (උසස්පෙළ) විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් තෝරා ගැනීම නිසා මතු වී ඇති…
විශ්වවිද්‍යා‍ෙවලට සිසුන් ඇතුලත් කරගැනීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ස්වර්ණමහල් ෆයිනැන්ෂියල් සර්විසස් සමාගමේ හිටපු ‍අධ්‍යක්ෂවරුන්…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව…
චීනය කොවිඩ් 19 සඳහා නිෂ්පාදනය කළ එන්නත් ලක්ෂ තුනක තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන ඒමට නියමිතයි.
ලොව අතිනවීන තාක්‍ෂණ ක්‍රමෝපායන්ගෙන් යුත් ඩිජිටල්කරණය මෙරට තැපැල් සේවාව තුළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 1520ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටි චීන ජාතික කාන්තාවකට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට ප්‍රථම වර මෙරටදී හඳුනාගෙන අදට වසරක් සම්පූර්ණ වී…
නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඡන්ම දිනයට සමඟාමීව පැවති දානමය පුණ්‍ය කර්මයට…
මාන්තේ වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 31ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව තිබේ.
මානව හිමිකම් කඩ කිරීම්වී  දැයි විමර්ශනය සඳහා ජනපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන්…
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් යුද හමුදාව සහ පොලිසිය එක්ව වටලයි.
දැදුරු ඔය ජලාශය අසල රක්ෂිතයේ නීති විරෝධී ලෙස පස් කැපීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්…

Latest News