දිවයිනේ සියලු පාසල් වල ගුවන් සමාජ පිහිටුවීමට පියවර ගැනේ. ගුවන් තාක්ෂණය පාසල් ළමුන් අතර ප්‍රචලිත කිරීම එහි අරමුණයි. අධ්‍යාපන අමාත්‍යංශය…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය…
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසමට කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ වනවිට 59,154 දෙනෙකුට ලබාදී ඇති බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත…
අද සිට ලබන 7 දක්වා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම, නිවෙස්වල ජාතික කොඩිය ඔසවා තබන ලෙස ඉල්ලීමක් කෙරේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හාලි ඇල ආසන බල මණ්ඩල රැස්වීම බදුල්ලේ දී ඊයේ පැවැත්විණ.
සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් බිහි කිරීමත්, පාපැදිය ප්‍රචලිත කිරීමත් අරමුණු කර ගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඉඩම් අමාත්‍යාංශය යටතේ පවතින සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විශාල ප්‍රමාණයක් පසුගිය සමයේ අවභාවිතයට ලක්ව ඇතැයි අමාත්‍ය එස්.එම්.…
මෙරට කොවිඩ් - 19 ආසාදිතයින් 916ක් අද (01) දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 58,000 ඉක්මවා ගියේය.
වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් 5000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 05 වනදා…
මාදිවෙල කිඹුලාවෙල සිට කොළඹ තුරඟ තරගපිටිය දක්වා සෑම ඉරිදා දිනකම පාපැදි මංතීරුවක් වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ලෝක වෙළෙදපොළේ රිදී මිල ඉහළ ගොස් තිබෙනවා.
පාසල් සිසුන්ට ගුවන් යානා තාක්‍ෂණය පිළිබඳ දැනුම ලබාදීමේ අවශ්‍යතාව, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබාදීමට රජය කටයුතු කරන බව පවසමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති…
වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව ලබන මාර්තු 24 වැනිදා…
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 590න් පාසල් 589ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446න් පාසල් 442ක් පෙබරවාරි 15 වන දින යළි ඇරඹීමට නිර්දේශ…
බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වන වැඩසටහන් මාලාවේ පළමු පියවර අද…
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඒකකය ඊයේ(31) ආරම්භ විය.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන් සතු කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.
තලවතුගොඩ බොත්තමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය සමත් වී ඇත.

Latest News