නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ හා මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 09ක් ඊයේ දිනය තුළ පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය…
හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුළ ද හෙට (25) සිට අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘත කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර 4ක් සපිරීම නිමිත්තෙන් ආසන බලමණ්ඩල රැස්වීම් රැසක් අද පැවැත්විණ. ඊට සමගාමීව තරුණ හා කාන්තා බලමණ්ඩල…
අභාවප්‍රාප්ත එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අනුරාධපුර දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ් එන්නත් ලක්ෂ 6ක් ලබන 27 වැනි දින ඉන්දියාවෙන් මෙරටට නොමිලයේ ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. වලල්ලාවිට ප්‍රදේශයේ…
ජනපති ගම සමඟ පිළිසඳර කළුතර දිස්ති‍්‍රක් වැඩසටහන අද (23) පැවැත්වෙනවා.
යුක්ක්‍රේන සංචාරකයින් රැගත් 11 වන ගුවන් යානය දිවයිනට ළගා වුණා.
"පසුගිය වසර කිහිපයේ නැවතී තිබූ මාතර මහා නගර සංවර්ධනය සෞභාග්‍යයේ දැක්මෙන් යළි ආරම්භ කළා... " ඇමති ඩලස් මාතරදී කියයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසීගේ සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වලපනේ ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.
කරුවලගස්වැව, මූනමල්ගස්වැව ප්‍රදේශයේ ඉඩමක නිදන් සොයා කැණීම් කළ හිමිනමක් ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් ආශ්‍රිතව සිදුකරනු ලැබූ පීසීආර් පරීක්ෂණවල දී පියතුමන්ලා 9 දෙනෙක් කොවිඩ් 19 රෝගීන් බවට හඳුනාගෙන තිබේ.
කාති උසාවි පද්ධතිය ක්‍රියාත්මක වන්නේ සහ ඊට අදාළ පත්වීම් සිදුකරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ…
මහර බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා…
නොරොච්චෝලේ (ලක්විජය) විදුලි බලාගාරයේ ගල්අඟුරු දහනයෙන් ඉතිරි වන අළු විකිණීමෙන් පසුගිය වසර දෙකේ මිලියන 1453ක (කෝටි 145) ආදායමක් ඉපයූ බව…
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
මේ වසරේදි දීපව්‍යාප්ත අලි සංගණනයක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Latest News