දේශීය වෛද්‍යවරුන්ගේ තොරතුරු රුස් කිරීමට නව මෘදුකාංගයක් හදුන්වා දී තිබේ.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) මගින් තොරතුරු ලබා ගැනීමට පසුගිය වසරේ මිලියන එකහමාරකට ආසන්න දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි ශ්‍රි ලංකා…
අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කළ නඩුවක වැඩිදුර විභාගය සඳහා දින නියම වෙයි.
නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කිරීම පිළිබඳව සොයා බැලීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ඊයේ මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙදෙනෙකු මියගොස් ඇත.
අද (26) වනවිට, කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 55,226 වේ.
ඊයේ(25) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 737 දෙනෙකු හඳුනාගෙන ඇත.
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
ඉන්දීය රජය නොමිලේ ලබාදෙන කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය එළඹෙන 27 දා මෙරටට රැගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූළික කෙටුම්පතක් තවත් මාසයක් ඇතුළත දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති…
කොළඹ වරායේ සියලු ආනයන නිෂ්කාශන කටයුතු අන්තර්ජාල පහසුකම් යටතේ විද්‍යුත් ගෙවීම් ලෙසින් සිදුකිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගනී.
ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන නිලූක කරුණාරත්නට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට එම කාර්යාංශයේ නිලධාරින් පිරිසකට එරෙහිව ගොනුකර…
අභාවප්‍රාප්ත කලාශූරී,කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද දැයෙන් නික්ම යයි. අපේ රටේ මාධ්‍යකරුවන් සිය ගණනකගේ මුල් ගුරුවරයා විදිහට සැළකෙන අභාවප්‍රාප්ත කලාකීර්ති එඩ්වින්…
පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට වෙඩි තැබීමක් සිදුකර තිබේ.
සියලු දුම්රිය, අද සිට සාමානය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව දුම්රයි ගමන් කිහිපයක් ධාවනය…
අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 - බෝලාන දකුණ ග්‍රාම…
අද (25) උදෑසන 6.00 වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 423ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 843 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු…
ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News