ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 53,075 ක් වන අතර ඉන් පුද්ගලයින් 45,170 ක් පූර්ණ සුවය…
අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 763 දෙනෙකු හඳුනාගෙන ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) රැස්විමට නියමිතව තිබේ.
මහනුවර දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සිව් දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත්…
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ දී කොළඹ සිට ගාල්ල බලා ගමන් කළ බස් රථයක අද (17) දින සිදුකළ අහමු රැපිඩ්…
මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 52,633ක් දක්වා ඉහළගොස් තිබේ.
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කොවිඩ් ආසාධිත බවට තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු සේවයේ නියුතු කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණයට ලක්…
මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 45,171ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ප්‍රදේශ 11ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කිරීමට කටයුතු කරඇති බව කොවිඩ්…
මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම්වල ප්‍රදේශ 05ක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ.
ජනතාව බහුලව ගැවසෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස ඇන්ටිජන් හා PCR පරීක්ෂණ සිදුකිරීම තවදුරටත් සිදුකරන බව කොවිඞ් 19 පැතිරීම…
හෝමාගම,නියදගල විදර්ශනා මාවතේ ඇඟලුම් කම්හලකින් ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ‍ධනුක පද්ම රාජ මහතා පවසයි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙක් හමුවිම නිසා වසා දමා ඇති නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් සහ පොදු ස්ථාන…
තණමල්විල, නිකවැව ප්‍රදේශයේ දී සිදු කල වැටලීමකදී නීති විරෝධීව වගා කල ගංජා හේන් දෙකක් වටලා තිබේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද (17) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 52,312 ක් වන අතර ඉන්…
අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 719 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින්…
'කොවිඩ් -19' වසංගත තත්වය හමුවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් අද (17) යළි විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ…

Latest News