බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර ගනිමින් ස්ථාන 11කදී ඊයේ දිනයේදීත් අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බව පොලීසිය පවසයි.
මින්නේරිය සහ කවුඩුල්ල වැව්වල වාන් දොරටු 2ක බැගින් අද උදේ විවෘචත කෙරිණ.
රුපියල් 30,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නොච්චියාගම, රණෝරාව ගොවිජන සේවා සංවර්ධන මධ්‍යස්ථානයේ හිටපු ගොවිජන සේවා සංවර්ධන ප්‍රාදේශීය…
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා පුහුණුව ලත් සුනඛයින් යෙදවීමට පියවර ගෙන තිබේ.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි දෙදෙනෙක් ඊයේ (14) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසියේ…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් අද (15) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් තවත් ඇගලුම් සේවක සේවිකාවන් විසි දෙදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු…
හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව සෞඛය පුරුදු නිරන්තරයෙන් අනුගමනය කරන ලෙස පොලීසිය අවධාරණය කරයි.
අද (15) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 28 දෙනෙකු, UL 607 දරණ මගී…
අද (15) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 50,901 ක් වන අතර ඉන්…
අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 670 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි එළඹෙන සඳුදා (18) පැවැත්වීමට තීරණය කොට ඇති…
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථ වාහන දඩ ගෙවීමට ජනතාවට ලබාදුන් සහන කාලය…
කොවිඩ්19 වසංගත තත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තිබෙන කාර්යාල මගින් රථ වාහන දඩ ගෙවීමට මහජනතාව වෙත ලබාදී තිබූ…
සොබාදහමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් පවතින වකවානුවක ස්වභාදහම හා බැඳුණු තෛපෝංගල් වැනි සංස්කෘතික උත්සව, වඩා ඉහළ අර්ථයක්…
ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිඳියාවේ දිනයක් බවට තෛපෝංගල් දින උත්සවය පත්වනු දැකීම අප සැමගේ අපේක්ෂාව බව…
2021 ජනවාරි 14 වන දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත…
දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ලබා…
මේ වසරේ මොනරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනයට රජය රුපියල් මිලියන 1,500ක් වෙන්කර තිබේ.

Latest News